ගෙවුණු පැය 24 තුළ ප්‍රංශයෙන් වාර්තා වන්නේ පුද්ගල මරණ 369ක් පමණයි.
ඒ සමස්ත මරණ සංඛ්‍යාව 22,614 දක්වා ඉහළ දමමින්.
ලබන මාසයේ එරට දැඩි සංචරණ සීමා ඉවත් කිරීමට නියමිත අතර ඊට සමගාමීව සතියකට කොවිඩ් පරීක්ෂණ ආසන්න වශයෙන් මිලියන භාගයක් සිදුකිරීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුව ඇත.




