කොවිඩ්-19 ආසාදිත බවට මේ දක්වා හඳුනාගෙන ඇති නාවික හමුදාවේ පුද්ගලයින් ගණන 95ක් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අතරින් වැලිසර නාවික හමුදා කඳවුරෙන් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 68කි.
අනිත් පුද්ගලයින් 27 දෙනා නිවාඩු ලබා සිටින නාවික හමුදා සාමාජිකයින්ය.



