වූහාන් රෝහල්වල සිටි සියලු ආසාදිතයින් සුවය ලබා පිටවෙයි

Share

චීනයේ වූහාන් නගරයේ රෝහල්ගතව සිටි COVID-19 රෝගීන් සියළු දෙනා සුවය ලබා පිටව ගොස් තිබේ.

 

ඊයේ දිනයේ සිට මේ දක්වා COVID-19 ව්‍යාප්තිය ඇරඹී වූහාන් නගරයෙන් කිසිඳු ආසාදිතයෙකු වාර්තා වී නොමැත.

චීනයෙන් මේ වනවිට වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 82,830 කි.

චීනයේ කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 4633ක් වන අතර මේ වනවිට සුවට ලැබූ රෝගීන් සංඛ්‍යාව 77,474 කි.

Read more

Local News