කොරෝනා ආසාදිතයන් ගණන 584 ක් දක්වා ඉහළට

Share

තවත් කොරෝනා ආසාදියින් දෙදෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 584ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 126 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර ආසාදිතයින් 451 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද රාත්‍රී 9.30 නිකුත් කළ වාර්තාවලට අනුව මේ වන විට කොරෝනා ආසාදිතයින් 61ක් හඳුනාගෙන ඇති බවයි.

මේ වන විට කොරෝනා ආසාදිත පුද්ගලයින් 7 දෙනෙක් මිය ගොස් තිබේ.

Read more

Local News