විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්යංශය පැවසුවේ, විදුලිබල මණ්ඩල සේවකයින්ගේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර තිබේ.
වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් විදුලි සේවකයෝ ආරම්භ කළ වැඩ වර්ජනය ඊයේ පස්වරුවේ තාවකාලිකව අවසන් කළේය.