කෘෂි බීජ සහ පොහොර හිඟයක් ඇති කිරීමට උත්සාහ කළොත් නීතිමය පියවර

Share

කෘෂි බීජ සහ පොහොර තොග සඟවා ගනිමින් ව්‍යාජ හිඟයක් ඇති කිරීමට උත්සාහ දරන පිරිස් සම්බන්ධයෙන් දැඩිව අවධානය යොමු කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

 

අමාත්‍යාංශ ලේකම් නීල් හපුහින්න මහතා සඳහන් කළේ, දැනට බීජ සහ පොහොර බෙදා හැරීමේ යම් ප්‍රමාදයක් ඇතිව ඇති නමුත් එය ඉදිරි දින දෙක ඇතුළත යථා තත්ත්වයට පත් කිරිමට පියවර ගන්නා බවය.

Read more

Local News