සෞඛ්‍ය බලධාරීන් විසින් වව්නියාවේ ප්‍රදේශ කිහිපයක් අවධානම් රතු කලාප වශයෙන් නම් කරයි. ඩෙංගු උණ රෝගීන් වැඩි වශයෙන් හමු වු ප්‍රදේශවලට එලෙස අවධානම් රතු කලාප වශයෙන් නම් කොට අැත.
වව්නියාව හා සෙට්ටිකුලම් යන පළාත්වලින් ඩෙංගු උණ රෝගය වැළදුණු පුද්ගලයින් 69 දෙනෙකු ජනවාරි මාසයේ පසුගිය දින 16 අැතුළතදි හමුවිමත් සමඟ එම ප්‍රදේශ රතු කලාප වශයෙන් නම් කර අැත.