BCG එන්නතෙන් කෙරෝනා ආසාදිතයින්ට ඇතිවන බලපෑම

Share

BCG එන්නත ලබාදුන් රටවල ජනතාවට කෙරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමට වඩා හොඳ ප්‍රතිශක්තියක් ඇති බව ඒකාබද්ධ සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

 

ඔහු මේ බව සඳහන් කළේ, අද පැවති කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී ය.

වෛද්‍ය වෘත්තිකයින්ගේ මතය වී ඇත්තේ BCG එන්නත ලබා ඇති පුද්ගලයින්ට COVID-19 වෛරසය නිසා ඇති වන්නා වූ ශ්වසන අපහසුතා තත්ත්වයන්ට මුහුණ දීමට වඩා හොඳ ප්‍රතිශක්තියක් ඇති වන බවයි.

Read more

Local News