කොරෝනා මර්දනයට පොලීසිය ගෙන ඇති සියලු ක්‍රියාමාර්ග සදහා නීතිපතිගේ අනුමැතිය

Share

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත කොවිඩ් 19 වෛරසය මර්දනය සඳහා පොලීසිය විසින් ගෙන ඇති ඇඳිරි නීතිය සහ අනෙකුත් ක්‍රියාමාර්ග නීතිපතිවරයා විසින් අනුමත කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රාජ්‍ය අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පවසයි.

Read more

Local News