ජාතික වෙසක් සතියක් ප්‍රකාශයට

Share

ජාතික වෙසක් සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

 

ඒ, ලබන 04 වැනිදා සිට 08 වැනිදා දක්වා ය.

එම කාල සීමාව තුළ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් කටයුතු කරන ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේය.

වෙසක් පොහොය යෙදන ලබන 07 වැනිදා සීල සමාදාන වැඩසටහනක් පැවැත්වීමට සැළසුම් කර තිබේ.

බෞද්ධ ජනතාවට ඒ සඳහා නිවසේ සිට සම්බන්ධ විය හැකියි.

Read more

Local News