කාසිය වාසිය ලබා ප්රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ ක්රීඩකයින් හත්දෙනෙකු දැවී ලකුණු 320ක් ලබා ගැනීමට සමත් විය.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 321ක ඉලක්කයක්.
Share
Read more