පාෙලිස් නිලධාරින්ගේ නිවාඩු අවලංගු කළ කාලය මැයි 15 තෙක් දිගු කරයි

Share

සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමේ කාලසීමාව දීර්ඝ කර තිබෙන බව විනය හා කල්ක්‍රියාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

 

ඒ අනුව මැයි මස 15 වන දින දක්වා සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කළේය.

Read more

Local News