කොරෝනා රෝගීන් ගණන 671 ක් දක්වා ඉහළට

Share

මේ වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 671 ක් දක්වා ඉහළ ගියේය.

මේ අතර , කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙක් පුර්ණ සුවය ලබා අද රෝහල්වලින් පිටව ගියේය.

ඒ අනුව මේ වන විට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 157 ක් .

එමෙන්ම වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලමින් සිටින ආසාදියින් ගණන 507ක්

කොරෝනා ආසාදනය වී ලංකාවේ පුද්ගලයින් 7 ක් මිය ගියේය.

Read more

Local News