මේ වන විට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 674 ක් දක්වා ඉහළ ගියේය.
මේ අතර , කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙක් පුර්ණ සුවය ලබා අද (01) රෝහල්වලින් පිටව ගියේය.
ඒ අනුව මේ වන විට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 157 ක් .
එමෙන්ම වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලමින් සිටින ආසාදියින් ගණන 510ක්.
කොරෝනා ආසාදනය වී ලංකාවේ පුද්ගලයින් 7 ක් මිය ගියේය.



