ඇෆ්ගනිස්ථානයේ ළමුන් මිලියන හතක් පමණ සාගිනෙන් පෙළීමේ අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.
රට පුරා පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ආහාරවල මිල ඉහළ යාම මෙම තත්ත්වයය හේතුවනු ඇති බව ළමුන් සුරැකීමේ ජාත්‍යන්තර අරමුදල පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ අවධානය යොමුවිය යුතු බව ද එම අරමුදල පෙන්වා දෙයි.
ඇෆ්ගනිස්ථානය තුළ කොවිඩ් නයින්ටින් ආසාදිතයින් 2171 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ 64ක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.




