කොරෝනා රෝගීන් ගණන 689 ක් දක්වා ඉහළට

Share

තවත් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු හඳුනා ගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 689ක් දක්වා ඉහළගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව අද(01) දින මේ දක්වා(8.30PM) හඳුනාගත් ආසාදිතයින් ගණන 24කි.

මේ අතර තවත් ආසාදිතයින් 05 දෙනෙකු සුවය ලබා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත පුද්ගලයින් ගණන 162කි.

Read more

Local News