තවත් කොරෝනා ආසාදිතයකු හඳුනා ගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 690ක් දක්වා ඉහළගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව අද(01) දින මේ දක්වා(9.00PM) හඳුනාගත් ආසාදිතයින් ගණන 25කි.
මේ අතර තවත් ආසාදිතයින් 05 දෙනෙකු සුවය ලබා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත පුද්ගලයින් ගණන 162කි.




