තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 705ක් දක්වා ඉහළ ගියේය.
කෙසේ වෙතත් සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 172 ක් දක්වා වැඩි විය.
මේ වන විට පුද්ගලයින් 524 දෙනෙක් රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.
ලංකාවේ කොරෝනා ආසාදනය වීමෙන් පුද්ලගයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.



