අවසන් වරට වාර්තා වු ආසාදිතයින්ගෙන් 12 ‍ක් නාවික හමුදාවේ

Share

ඊයේ(02) දිනය තුළ හා අද(03) උදෑසන වන විට මෙරට වාර්තා වු කොරෝනා ආසාදිතයින් 15 දෙනාගෙන් 12 ක් නාවික හමුදා සෙබලුන් වන බව සෞඛ්‍ය සේවා අධක්ෂ ජෙනරාල් ‍විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read more

Local News