ප්‍රවාහන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක්

Share

රාජකාරී සඳහා පොදු ප්‍රවාහන සේවා ඔස්සේ කාර්යාල වෙත වාර්තා කරන වෘත්තිකයින්ගේ ලැයිස්තුවක් ලබා දෙන්නැයි ප්‍රවාහන අමාත්‍යාංශය ආයතන ප්‍රධානීන්ට දැනුම් දීමක් කර තිබේ.

 

විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, සමාජ දුරස්ථකරණය සහිතව පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමේ පහසුව වෙනුවෙන් එම ලැයිස්තු කැඳවා ඇති බවයි.

ඒ අනුව වෘත්තිකයින් සේවා ස්ථානයට පැමිණෙන වේලාව සහ පිටව යන වේලාව සහිතව අදාළ ලැයිස්තුව ලබාදිය යුතු බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

Read more

Local News