අකුරණ-බේරුවල සංචරණ සීමාවන් ලිහිල් කරයි

Share

මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ පොලිස්බල ප්‍රදේශයට සහ කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල පොලිස්බල ප්‍රදේශය සඳහා පනවා තිබූ සංචරණ සීමාවන් ලිහිල් කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඒ අනුව අද සිට මෙම ප්‍රදේශයන්හි සංචරණ සීමාවන් ලිහිල් වනු ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Read more

Local News