අද(03) සවස 4.00 වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 706 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 182 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.



