සහරාන් සමීප සබදතා පැවැත්වු කල්පිට්ය රාජ්‍ය නොවන සංවිධානයක භාරකරු CID අත්අඩංගුවට

Share

සහරාන් හෂීම් සහ මොහොමඩ් ඊබ්‍රහිම්ගේ පුතුන් දෙදෙනා දේශන පැවැත්වූ සංවිධානයක භාරකරුවෙක් කල්පිටිය ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අද(03) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ මදුරන්කුලිය පොලිස් වසමේ අසාර් නගර් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම සංවිධානයේ මධ්‍යස්ථානය වැටලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගන්නා බවයි.

Read more

Local News