ඊයේ(03) දිනය වාර්තා වු ආසාදිතයින් 13 දෙනාගෙන් ආසාදිතයින් 11 ක් වැලිසර නාවික හමුදා කඳවුරේ සිටි නාවිකයන් බව යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
සෙසු ආසාදිතයින් දෙදෙනා නාවික හමුදා සමාජිකයින්ගේ සමීපතමයින් බවද ඒ මහතා පැවසීය.
Share

Read more