කොවිඩ් හේතුවෙන් වැඩිම බලපෑමකට ලක්වූ දකුණු ආසියානු රාජ්‍යය වන අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන මරණ ගණන දෙදහස ඉක්මවා ගියේය.
ඒ අනුව ඊයේ සිදුවූ නව මරණ 116ත් සමගින් එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 2 101ක්.
ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 62,808 ක්.




