මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද

Share

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද(11) පැවැත්විමට නියමිතව තිබේ.

 

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ මැතිවරණ  කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් එහි නිළධාරින් අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

මේ අතර සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් හෙට(12) මැතිවරණ කොමිසමට කැඳවා තිබේ.

එහි දි මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

Read more

Local News