අවසන් වරට මෙරටින් වාර්තා වු කොවිඩ්-19 ආසාදිතයින් 16 දෙනාගෙන් 13 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මේ අතර ඔහු ප්‍රකාශ කළේ එක් ආසාදිතයෙකු නාවික හමුදා සාමාජිකයෙකු ළඟින් ඇසුරු කළ පුද්ගලයින් දෙදෙනෙකු බවත් අනෙක් ආසාදිතයින් දෙදෙනා ඩුබායි සිට මෙරටට පැමිණි අය බවත්ය.



