ඇඳිරි නීතිය කඩ කළ 5,212 කට නඩු

Share

ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 5,212 කට මේ වන විට නඩු පවරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.

 

පොලිස් මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

එසේම මේ වන විට ඇඳිරි නීති කඩ කිරීම සම්බන්ධයෙන් වාහන 13 594ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

Read more

Local News