මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 891ක් දක්වා ඉහළට

204

අද(13) දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇත.

 

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් ගණන 891 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සිටි තවත් 16 දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියේය.

Previous articleට්‍රම්ප්ගේ මරණ ඔරලෝසුව
Next articleසුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 382ක් දක්වා ඉහළට