ජපානයේ සූමෝ ක්‍රීඩකයෙකු කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් මියගොස් ඇත.
28 හැවිරිදි ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව පසුගිය අප්‍රේල් මස 10 වැනිදා බවට හදුනාගෙන තිබුණි.
මාසයකට අධික කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කොවිඩ් නයින්ටීන් වෛරසයට ගොදුරුවු පළමු ක්‍රීඩකයා ලෙසයි මෙම සුමෝ ක්‍රීඩකයා සැලකෙන්නේ.




