නාවික හමුදාවේ PCR පරීක්ෂණ අවසන් අදියරට

Share

නාවික හමුදා සාමාජිකයින්ගේ PCR පරීක්ෂණ අවසන් අදියරේ පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, එම කටයුතු කඩිනමින් අවසන් කිරීමට පියවර ගෙන ඇති බවයි.

Read more

Local News