මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Share

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සැපයෙන සේවාවන් යළි ආරම්භ කිරීමට තීරණය කර ඇත.

 

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව දන්වා තිබේ.

කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් රටෙහි උද්ගත වු දැඩි අවදානම් සහගත තත්ත්වය තුළ අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් සේවා සැපයිම අත්හිටුවනු ලැබු හෙයින් නැවතත් සියලුම කාර්යයි සීමිත කාර්ය මණ්ඩලයක් යොදා ගනිමින් යම් යම් සීමා කිරීම්වලට යටත්ව එළඹේන 20වනදා සිට නැවත ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

මෙම සේවාවන් ලබා ගැනීමට පැමිනෙන විට අනුගමනය කළ යුතු ක්‍රියාමර්ග සම්බන්දයෙන් අවදානය යොමු කරන ලෙසට එම දෙපාර්තමෙන්තුව අවධාරණය කරයි.

පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා සේවා සපයන අතර පහත සඳහන් දුරකථන අංක අමතා දිනයක් වෙන්කර ගැනීමන් පසුව එම අදාල දිනයෙදි සේවාව ලබා ගැනීමට කටයුතු කරන ලෙසද ඔවුන් දන්වා ඇත.

අදාල දුරකථන නමාවලිය පහත සඳහන් වේ,

Read more

Local News