කොරෝනා ආසාදිතයින් වැඩ්පුර වාර්තාවීමේ දෙවන ස්ථානයට රුසියාව

Share

ලොව කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් වාර්තාවීමේ දෙවන ස්ථානයට රුසියාව පත්ව තිබේ.

 

අද (16) ආසාදිතයින් නවදහස් දෙසිය දෙනෙකු වාර්තාවීමත් සමග එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ 81,000 ක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මීට පෙර ස්පාඤ්ඤය ආසාදිතයින් වාර්තා වීමේදෙවන ස්ථානයේ පසු විය.

මේ වන විට ලොව පුරා කොරෝනා වෛරස ආසාදිතයින් 46ලක්ෂ 41,944 ක් වාර්තා වී ඇති අතර මරණ තුන් ලක්ෂ 8852 ක් සිදුව තිබේ.

Read more

Local News