ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 23 ක් නාවික හමුදා සමාජිකයින්

Share

ඊයේ(16) දිනයේ තුළ මෙරට කොරෝනා ආසාදිතයින් 25 දෙනෙකු වාර්තා වු අතර ඉන් 23 දෙනෙක් නාවික හමුදා සමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

සෙසු ආසාදිතයින් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටි අයවලුන් බවද යුද හමුදාපතිවරයා කියා සිටියේය.

Read more

Local News