අද(19) මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත නව රෝගීන් 28 දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
මෙම රෝගීන් 28 දෙනාම ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානයට ලක්වෙමින් සිටි නාවික හමුදා සාමාජිකයන් පිරිසක් බව වාර්තා වෙයි



