මාලිගාවත්ත ආධාර බෙදා දීම සම්බන්ධයෙන් පුද්ගලයින් 6 ක් අත්අඩංගුවට

Share

මාලිගාවත්ත ආධාර බෙදා දීම සම්බන්ධයෙන් පුද්ගලයන් 6 ක් අත්අඩංගුවට ගෙන තිබේ

 

මාලිගාවත්ත, මිරානියා මාවතේ මුස්ලිම් දේවස්ථානයක් තුළ සිදුවූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු මියගොස් තිබේ.

ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය සඳහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබු තවත් සිව්දෙනෙකු ප්‍රතිකාර සඳහා මේවන විට රෝහලට ඇතුළත් කර ඇති බවයි.

Read more

Local News