ශ්රී ලංකාව සහ සිංගප්පුරුව අතර ක්රියාත්මක වීමට නියමිත නිදහස් වෙළඳ ගිවිසුම් සඳහා අද (23දා) කොළඹ දී අත්සන් තැබිණි.
ඒ ශ්රී ලංකාවේ සංචාරයක නිරත සිංගප්පුරු අග්රාමාත්ය ලී සියෑන් ලුන් මහතා හා ජනපති මෙෙත්රීපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම ගිවිසුමට අත්සන් තැබිණ.
මෙය ද්වීපාර්ශ්වීය වශයෙන් සිංගප්පුරුව අැති කරගත් 13 වැනි නිදහස් වෙළඳ ගිවිසුම වෙයි.