ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් අභාවප්‍රාප්ත වෙයි

Share

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

 

මිය යන විට ආරුමුගම් තොණ්ඩමන් මහතා 55 වන වියේ පසු විය.

ඒ මහතාගේ දේහය මේ වන විට තලන්ගම රෝහලේ තැන්පත් කර ඇති බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read more

Local News