Home දේශීය පුවත් මහ මැතිවරණ දිනය අභියෝගයට ලක්කළ පෙත්සම් සළකා බැලීම 8 වැනි දිනටත් ඇරඹේ

මහ මැතිවරණ දිනය අභියෝගයට ලක්කළ පෙත්සම් සළකා බැලීම 8 වැනි දිනටත් ඇරඹේ

0
මහ මැතිවරණ දිනය අභියෝගයට ලක්කළ පෙත්සම් සළකා බැලීම 8 වැනි දිනටත් ඇරඹේ

ජුනි 20 වැනි දා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් වැඩිදුර සළකා බැලීම 08 වැනි දිනටත් ඇරඹේ.

 

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here