කොරෝනා ආසාදියින් ගණන 1486 ක් දක්වා ඉහළට

Share

COVID 19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගයින් 15දෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

 

ඒ අනුව මෙරට තුල COVID 19 ආසාදිතයිගේ ගණන 1486 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම ආසාදිතයින් කුවේට් සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථායේ සිටි පිරිසක් බව වාර්තා වේ.

එමෙන්ම අද (28) කොවිඩ්-19 ආසාදිතයින් සුවය ලැබු පුද්ගලයින් 13 දෙනෙකු අදාල රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

ඒ අනුව සුවය ලැබු මුළු අසාදිතයින් 745 ගණන කි.

මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රොගීන් 731ක් ප්‍රතිකාර ලබමින් සිටියි.

COVID 19 ආසාදනය වී මෙරට මිය ගිය පුද්ගලයින් ගණන 10ක්.

Read more

Local News