කොළඹ, කොටුව ‘ගෆූර්’ ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදා සාමාජිකයින් පිරිසක් නිරෝධනයට යොමු කර තිබේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ, හමුදා සාමාජිකයින් 200ක් පමණ එලෙස නිරෝධනයට යොමුකළ බවයි.
Share

Read more