මහබැංකු බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් විවාදයකට සූදානම් බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
මෙම වර්තා නීතිපති දෙපාර්තමේන්තුවටත්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමට යවා තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන් කළ අඳහස් දැක්වීමට පිළිතුරු දෙමින් මෙසේ පැවසීය.