පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි

Share

පොසොන් පුර පසළොස්වක පෙහොය දිනය අදට(05) යෙදී තිබේ.

 

මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස දිවයිනට පැමිණ මෙරට බුද්ධ ශාසනය පිහිටුවීම ඇතුළු ශාසනික සේවාවන් රාශියක් සිදුවූ පොහොයක් ලෙස පොසොන් පොහොය සැළකෙයි.

කෙසේවෙතත් රට පුරා පවතින කොවිඩ් නයින්ටීන් වසංගත රෝග තත්වය හේතුවෙන් ආගමික කටයුතු නිවසට පමණක් සිමා කිරිමට රජය පියවර ගෙන තිබේ.

මේ අතර රාජ්‍ය පොසොන් උත්සවය අද දිනය පුරා ඓතිහාසික මිහින්තලා පුදබිම කෙන්ද්‍රකර ගනිමින් පැවැත් වෙයි.

Read more

Local News