සමගි ජන බලවේගයේ නාම යෝජනා අවලංගු කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Share

සමගි ජන බලවේගය ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා අවලංගු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

 

පෙත්සම ගොනුකර තිබුණේ, එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන අපෙක්ෂකයෙකි.

Read more

Local News