මැතිවරණ කොමිසම අද යළි රැස්වෙයි

Share

ජාතික මැතිවරණ කොමිසමේ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතය.

 

දිස්ත්‍රික් නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ද අද මැතිවරණ කොමිසමට කැඳවා තිබේ.

තැපැල් ඡන්ද අයැදුම්පත් භාරදීම මෙන්ම ඉදිරි මහ මැතිවරණය පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීම මෙහිදී සිදුවනු ඇති.

Read more

Local News