එජාපයට එරෙහි වූ අයට විනය ක්‍රියාමාර්ග

Share

එක්සත් ජාතික පක්ෂයට එරෙහිව කටයුතු කර ඇති පළාත් පාලන නියෝජිතයින් 99 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read more

Local News