ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මිරිහාන ප්රදේශයේ දී මෙම පහර දීම සිදුව ඇති බව පොලීසිය පවසයි.
සුනිල් ජයවර්ධන මහතා මිය යන විට 53 වන වියේ පසුවිය.
Share

Read more