මැතිවරණයෙන් පසු කැබිනට් මණ්ඩල සංශෝධනයක් – රටට, ජනතාවට හිතකර සංශෝධනයක්

Share

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා (24) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී සඳහන් කර අැත්තේ මැතිවරණයෙන් පසු කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවිය හැකි බවයි.

ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම සංශෝධනය රටට, ජනතාවට හිතකර අාකාරයට සිදු කිරීමට නියමිත බවත්, පක්ෂ දෙකක් එකතු වී යහපාලන අාණ්ඩුවක් ලෙස ක්‍රියාත්මක වන නිසා අදාළ සංශෝධනවලදී කිසිඳු පක්ෂයකට ගැටලුවක් අැති නොවන අාකාරයට මෙය සිදුවිය හැකි බවද අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News