මැතිවරණයට එක්ව යා හැකිව තිබූ ගමන රනිල් කඩාකප්පල් කළා

Share

මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනබලවේගය එක්ව යා යුතුව තිබු ගමන රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ඔහුගේ කණ්ඩායම විසින් කඩාකප්පල් කළ බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

රත්ගම ආසන බලමණ්ඩල හමුවට එක්වෙමින් හිටපු විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී ඔහු වැඩිදුටත් පවසා සිටියේ, පසුගිය ජනාධිපතිවරණයේදී ද රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ කණ්ඩායම සිය මැතිවරණ ක්‍රියාවලියට නොයෙකුත් බාධා සිදුකළ බවය.

Read more

Local News