මෙල්බර්න් නගරවාසීන්ට අනතුරු ඇඟවීමක්

Share

මෙල්බර්න් නගරයෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් නගරයෙන් පිටතට යාමෙන් වළකින ලෙස එරට බලධාරීන් නගරවාසීන්ට අනතුරු ඇඟවීම් සිදු කර තිබේ.

 

මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය සතිය තුළ එරටින් වෛරස ආසාදිතයින් 126 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 90% ක්ම එම නගරයෙන් වාර්තා වී ඇත.

මෙල්බර්න් නගරය තුළ මහජන රැස්වීම් පැවැත්වීම ද මේ වන විට තහනම් කර ඇති බව වාර්තා වේ.

Read more

Local News